Friday, April 30, 2010

නුඔ...

සඳ එලිය ඔබත් මට දුක දී....
මල් පොකුරු හඬවනා හැටි...
තරු එලිය ඔබත් මට දුක දී....
පිනි පබලු පාරනා හැටි...
බලා ඉන්නේ මං කෝම...
මගෙම වූ නුඔත් මට දුක දී....
මගේ කවි සිත රිදවනා හැටි...
හිත හදා ගන්නේ කෝම...
පොඩි දුකක්වත් නුඔට නැති හැටි...

3 comments:

චමිල said...

මල් පොකුරු මත
පිනි පබලු
වියෙකෙනු දකිනු රිසි
සඳ නැති, තරු නැති
නිලම නිල් පාට
අහස.....

චමිල said...

ලස්සනයි කේමාලි....!!! දිගටම ලියන්න කවි...

Anonymous said...

Wow නියමයි ෙන..ලස්සනයි ha.. :)
ගයනි.....